ලිංගික ඉන්නන් යනු..?
ලිංගික ඉන්නන් යනු ලිංගිකව බෝවන වෛරස තත්ත්වයකි. එය HPV ලෙස හදුනාගෙන ඇත. මෙය ලිංගාශ්‍රිතව හා ගුද මාර්ගය ආශ්‍රිතව දක්නට ලැබෙන රෝගී තත්ත්වයකි
ලිංගික ඉන්නන් ව්‍යාප්ත වන්නේ කෙසේද..?
තවද මෙම තත්ත්වය ප්‍රසුතියේදී දරුවාටද බෝවීමට හැකියාවක් ඇත.
ලිංගික ඉන්නන් හඳුනා ගන්නේ කෙසේද..?
ප්‍රතිකාර හා පාලනය..?
මෙම තත්ත්වය පාලනය සඳහාද අනෙකුත් ලිංගාශ්‍රිත රෝග පාලන ක්‍රම භාවිත කිරීම වැදගත්වේ. ඒ අනුව ලිංගික සංසර්ගය එක් විශ්වසවන්ත සහකරුවෙකුට සීම කිරීම, අනෙකුත් අවස්තාවලදී ආරක්ෂාකරී පියවර අනුගමනය කිරීම වැදගත් වේ.
No comments:
Post a Comment