කොළරාව
යනු වසංගත රෝගයකි. බොහෝ රෝගීන්ට මෘදු අතීසාරය හෝ රෝග ලක්ෂණ පෙන්නුම්
නොකරයි. වඩා අඩු කාලයකදී රෝගීන්ගේ රෝග තත්වය උත්සන්න විය හැක.
රෝග
ලක්ෂණ දැඩි අතීසාරය හා වමනය. රෝගියාට ඉක්මන් ප්‍රතිකාර නොලැබුනහොත් විජලනය
වැඩිදියුණු විය හැක. රෝගියා පිපාසය, දුර්වලකම් හා මස් පිඩු පෙරලීම ගැන
මැසිවිලි නැගිය හැකිය.
වසංගතය වැලදෙන ආකාර
අපිරිසිදු ජලය පානය කිරීම
අපිරිසිදු පළතුරු, එළවළු සහ මුහුදු මාළු ආහාරයට ගැනීමෙන්
වැලකීමට ගත යුතු පියවර
ජලය හොදින් නටනතෙක් උණුකර පානය කිරීම
සනීපාරක්ෂක වැසිකිලි භාවිතා කිරීම
වසංගත රෝග ඇති වීමට පෙර කොළරා එන්නත එන්නත් කර ගැනීම
වැසිකිළි යාමෙන් පසු අත් සබන් යොදා හොදින් සෝදා ගැනීම
ආහාර වලින් ප්‍රවේසම් වීම
හොදින් පිසූ ආහාර ආහාරයට ගැනීම
ආහාර හොදින් පිස ගැනීම
ආහාර වල උණුසුම ඇති කාලයේ ආහාරයට ගැනීම
ආහාර පිසින හා ආහාර ගන්නා භාජන හොදින් සෝදා වේලා භාවිතයට ගැනීම
ආහාර පිසීමට පෙර අත් සබන් යොදා හොදින් සෝදා ගැනීම
No comments:
Post a Comment