කර්තෘ - වෛද්‍ය ජී.ජී.ජී. ආරියසිංහ (M.B.B.S, D.F.M)
ආයතනය - සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශය
ක්ෂය රෝගය (ටී.බී) ඇතිකරන්නේ මයිකො බැක්ටීරියම් ටියුබකියුලෝසිස් නම් බැක්ටීරියාව මගිනි. සාමාන්‍යයෙන් ටී.බී. ඇතිවන්නේ පෙනහළුවල නමුත්, ශරීරයේ වෙනත් ඕනෑම කොටසක් මෙයට ලක්විය හැක.
ලෝකයේ ජනගහනයෙන් 1/3 ක් ක්ෂය රෝගය ආසාදනය වී තිබේ. මෙය ලෝකයේ ප්‍රධානතම මරණය ඇති කරන විෂබීජ වර්ගයකි. එනමුත්, මෙය සම්පූර්ණයෙන්ම නිසි ප්‍රතිකාර මගින් සුව කළ හැක.
රෝග ලක්ෂණ
රෝගයට හේතු
දුර්වල ප්‍රතිශක්තියක් ඇති පුද්ගලයින් මෙයට ගොදුරු වීමට වැඩි ප්‍රවණතාවක් ඇත.
දියවැඩියාව තත්වය, පිළිකා නාශක ඖෂධ භාවිතය, ඇදුම රෝගය, දීර්ඝකාලීන් පෙනහළු රෝග, හානි වූ පෙනහළු, දුම්පානය, මත්ද්‍රව්‍ය අනිසි ලෙස භාවිතය සහ වකුගඩු ආසාදන ප්‍රතිශක්තිය දුර්වල කරන අතර එනිසා ටී.බී. සඳහා අවදානම් තත්වයක් මොවුනට ඇත.
සංකූලතා
ප්‍රතිකාර කළයුතු කාලය රෝගය ඇති ස්ථානය
අනුව තීරණය වේ. පෙනහළු ආසාදන සඳහා ප්‍රතිකාරය සාමාන්‍යයෙන් මාස 6 ක් වේ.
වෛද්‍යවරයා විසින් කොපමණ කාලයක් බෙහෙත් පාවිච්චි කළ යුතු ද යන්න නිගමනය
කරනු ලැබේ. ටී.බී. සඳහා බෙහෙත් වර්ග කිහිපයක් එකවිට භාවිතා කරනු ලැබේ. එය
එසේ සිදුවනුයේ, බැක්ටීරියාවේ විවිධ තත්වයන්ට ගැළපෙන ලෙසයි. සම්පූර්ණ සුවය
සඳහා මුළු ප්‍රතිකාර ප්‍රමාණයම ලබාගත යුතු වේ
ආයතනය - සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශය
ක්ෂය රෝගය (ටී.බී) ඇතිකරන්නේ මයිකො බැක්ටීරියම් ටියුබකියුලෝසිස් නම් බැක්ටීරියාව මගිනි. සාමාන්‍යයෙන් ටී.බී. ඇතිවන්නේ පෙනහළුවල නමුත්, ශරීරයේ වෙනත් ඕනෑම කොටසක් මෙයට ලක්විය හැක.
ලෝකයේ ජනගහනයෙන් 1/3 ක් ක්ෂය රෝගය ආසාදනය වී තිබේ. මෙය ලෝකයේ ප්‍රධානතම මරණය ඇති කරන විෂබීජ වර්ගයකි. එනමුත්, මෙය සම්පූර්ණයෙන්ම නිසි ප්‍රතිකාර මගින් සුව කළ හැක.
ටී.බී. රෝග කාරකය වාතයට එකතුවන්නේ, ටී.බී.
ආසාදිත රෝගයක් කිවිසන විටදීය. මෙම විෂ බීජය නිරෝගී පුද්ගලයකු ආශ්වාස
කළවිට, එය ඔහුගේ / ඇයගේ පෙනහළු තුලට ඇතුලු වී වර්ධනය වේ. මෙම ආසාදනය ආකාර 3
කට ව්‍යාප්ත විය හැක.
සුළු ආසාදිත තත්වය - රෝග ලක්ෂණ නොමැත.
බොහෝ අවස්ථාවලදී මෙය සිදුවේ.
නිරෝගී හොඳ සෞඛ්‍ය තත්වයෙන් පසුවන පුද්ගලයකු ටී.බී. බැක්ටීරියාව ආශ්වාස කළ විට ක්‍රියාකාරී ක්ෂය රෝගය ඇති නොවේ පෙනහළු තුළ බැක්ටීරියාව වර්ධනයේදී, ස්වභාවික ප්‍රතිශක්තිකරණ පද්ධතිය ක්‍රියාත්මක වී රෝගකාරක විෂබීජය විනාශ කර දමයි. එසේ නොමැති නම් විෂබීජය ක්‍රියා විරහිත කර තබයි. සුළු රෝග ලක්ෂණයක් ඇතිවිය හැකි නමුත්, රෝගය පැතිරීම මෙහි දී සිදු නොවේ.
සමහර අවස්ථාවලදී මෙය සිදු වූ පුද්ගලයන් මෙසේ තමා බැක්ටීරියා ව ඇතුළු වූ බවවත් නොදනී. අහම්බයෙන් පපුව ප්‍රදේශයේ X’ray සටහනක් ලබාගත් විට, පෙනහළු කුඩා කැලලක් දැකිය හැක. මෙය කලින් ඇති වූ ආසාදනයට ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ක්‍රියාත්මක වූ බව පෙන්නුම් කරන සාධකයකි.

ක්‍රියාකාරී ටී.බි. තත්වයට පත්වීම - මෙය සිදුවන්නේ සමහර රෝගීන්ගේ පමණි.
ක්‍රියාකාරී ටී.බී. තත්වය ටී.බී. බැක්ටීරියාව ආශ්වාස කරන සමහරක් පුද්ගලයන්ට ඇතිවන තත්වයකි. මෙම අයගේ ප්‍රතිශක්තිකරණ පද්ධතියට බැක්ටීරියාව නතර කිරීමට නොහැකි වේ. ටී.බී. බැක්ටීරියාව ගුණනය වී පෙනහළු වල වෙනත් ස්ථාන සහ ශරීරයේ වෙනත් ස්ථාන වලට පැතිරිය හැක. ක්‍රියාකාරී ටී.බී. වල රෝග ලක්ෂණ බැක්ටීරියාව ඇතුළු වී සති 6 ත් 8 ත් අතර කාලයක් තුළ ඇති වේ.

ද්විතීයික / නැවත ක්‍රියාකාරී වූ ආසාදනය
සුළු ටී.බී. ආසාදන තත්වයක් නැවතීමෙන් මාස ගණනකට හෝ අවුරුදු ගණනකට පසු නැවත ක්‍රියාකාරී විය හැක. මුලින්ම ප්‍රතිශක්තිකරණ පද්ධතිය බැක්ටීරියාවේ ගුණනය නවත්වයි. එසේ වුවත්. සියළුම බැක්ටීරියාවන් මිය නොයා ඉතිරි වේ. ඔවුන්ගේ ගුණනයන් ප්‍රතිශක්තිකරණ පද්ධතිය මගින් නතර කරයි. මේවා අක්‍රීය තත්ත්වයේ වර්ෂ ගණනාවක් වුනත් පැවතිය හැක. ශරීරයේ ප්‍රතිශක්තිකරණ තත්වය බිඳ වැටුණු අවස්ථාවක මෙම අකීය ටී.බී. ක්‍රියාකාරී වී ආසාදන ඇති කරයි.
මේ තත්වය ඇති විය හැක්කේ,

- වයස්ගත දුර්වල පුද්ගලයින්ට
- මන්දපෝෂණ තත්වයක් ඇති විට
- දියවැඩියා ව ඇති අය ප්‍රතිශක්තිය අඩුකරන බෙහෙත් හෝ “ස්ටීරොයිඩ්” ඖෂධ
- වකුගඩු අකර්මන්‍ය වූ අය
- මත් ද්‍රව්‍ය වලට ඇබ්බැනි වූවන්
- මානව ප්‍රතිශක්ති ඌණතා වෛරසය ආසාදනය වූවන්.
රෝග ලක්ෂණ
- සති 3කට වැඩියෙන් පවතින කැස්ස.
- ස්කන්දය අඩුවිම.
- වෙහෙස බව.
- උණ ගතිය - විශේෂයෙන්ම සවස් කාලයේ
- රාත්‍රියට අධිකර ලෙස දහඩිය දැමීම.
- පවුවේ කැක්කුම.
- හති තත්වය.
- කෑම අරුචිය.
- සෙම සමග ලේ පිටවීම.
රෝගයට හේතු
දුර්වල ප්‍රතිශක්තියක් ඇති පුද්ගලයින් මෙයට ගොදුරු වීමට වැඩි ප්‍රවණතාවක් ඇත.
දියවැඩියාව තත්වය, පිළිකා නාශක ඖෂධ භාවිතය, ඇදුම රෝගය, දීර්ඝකාලීන් පෙනහළු රෝග, හානි වූ පෙනහළු, දුම්පානය, මත්ද්‍රව්‍ය අනිසි ලෙස භාවිතය සහ වකුගඩු ආසාදන ප්‍රතිශක්තිය දුර්වල කරන අතර එනිසා ටී.බී. සඳහා අවදානම් තත්වයක් මොවුනට ඇත.
සංකූලතා
ඉක්මනින් නිවැරදි ප්‍රතිකාර නොගතහොත්.
ටී.බී. බැක්ටීරියා තත්වය පෙනහළු වලට පමණක් සීමා නොවී, ශරීරයේ වෙනත්
ඉන්ද්‍රීයයන්ට පැතිරිය හැක. එනම්, මොලය, කොඳුඇට පෙළ, වකුගඩු, අන්ත්‍ර සහ
පැලෝපීය නාල වැනි ස්ථාන වලටත් එය පැතිරිය හැක.
ප්‍රතිකාර
“සෘජු අධීක්ෂණ ප්‍රතිකාර ක්‍රමය” (Directly Observed Treatment Shortcourse (DOTS)
මෙය “හරියටම දිනපතා” නියමිත ප්‍රතිකාර කාලය අවසන් වනතෙක් ගැනීමෙන් රෝගය සම්පූර්ණයෙන්ම සුවකළ හැක.
මෙසේ හරියටම සිදුවනවාද යැයි තහවුරු කර ගැනීමට වෙනත් සෞඛ්‍ය සේවකයකුගේ අධීක්ෂණය යටතේ මෙය සිදුකරනු ලබයි. මෙම DOTS සඳහා රෝහල් ගතවීමට අවශ්‍ය නොවේ. DOTS මධ්‍යස්ථානයක් තෝරා ගැනීම රෝගියාගේ කැමැත්තට හා පහසුවට අනුව සිදුවේ. රජය මගින් ප්‍රතිකාර සඳහා දෙන ඖෂධ නොමිලේ ලබාදෙනු ලැබේ.

No comments:
Post a Comment